Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිංගප්පූරුව රෝහලේ දී කළ සාර්ථක ශෛල්‍යකර්මයෙන් පසුව මේ වන විට සුවය ලබමින් පසුවෙවෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර තිබුණේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මතු පළ වන්නේ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ගේ අත්සනින් යුත් එම සම්පූර්ණ නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
