මර්දනකාරී ආණ්ඩුවේ දේශපාලන දඩයමට ලක්ව ඇති සුරේෂ් සලේට යුක්‍තිය සාධාරණත්වය ඉටු කරදෙන ලෙස ඉල්ලමින් සිදු කරන අත්සන් ලක්ෂයේ ජනතා පෙත්සමේ තෙවන අදියර අද උදෑසන ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට දී ආරම්භ විය.
අද දිනය පුරා ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ගේ අත්සන් ලබාගැනීමට බලාපොරොත්තු වේ.
මේ වන විටත් විශාල පිරිසක් පැමිණ මාලිමා ආණ්ඩුවේ රණවිරු දඩයමට එරෙහිව තම සහයෝගය ජනතා පෙත්සම වෙත ලබා දෙමින් සිටියි.
මේ සදහා ගාලු දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රදේශිය සභා හා නාගරික සභා මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගි වූහ.


