ඉන්ධන හිඟය පවතින අවස්ථාවක දී එයට මුහුණ දිය යුත්තේ කෙසේ ද යන්න පිළිබදව අපි රටක් ලෙස පෙර පුහුණුව ලබා ඇති බැවින් ඒ සඳහා සුව පහසු (Comfortable) ලෙස මුහුණ දිය යුතු යැයි සමස්ත ලංකා ත්‍රි රෝද රථ රියදුරන් ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුක දී ය.
එහෙත් මෙවර ද ඒ සඳහා සුව පහසු (Comfortable) ලෙස මුහුණ දී ඇත්තේ ඇති හැකි අය පමණක් යැයි ඔහු අවධාරණය කළේ ය.

