මැදපෙරදිග යුද්ධයට විමල් ගෙන් ටෙඩිබෙයාර් ප්‍රහාරයක්

මැදපෙරදිග යුද්ධයට විමල් ගෙන් ටෙඩිබෙයාර් ප්‍රහාරයක්

දරුවන්ට විශාල හානියක් සිදුවන මැදපෙරදිග යුද්ධයට සංකේතාත්මකව විරෝධය පළකරමින් 'ටෙඩිබෙයාර්' ප්‍රදර්ශනයක් පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු කරමින් සිටී.

ලබන 17 වැනිදාට පෙර බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ නො.428/1 හි පිහිටි ජාතික නිදහස් පෙරමුණ ප්‍රධාන කාර්යාලයට හැකිතරම් ටෙඩිබෙයාර් ලබාදී මෙම යුද විරෝධයට සහාය දක්වන්නැයි එම පක්ෂය ඉල්ලීමක් කරයි.

077 360 1658 - whatsapp (පණිවිඩ පමණි) හෝ 077 739 0970 - ඉන්දික මගින් වැඩිදුර තොරතුරු දැනගත හැකි බව එම පක්ෂය කියයි.

ගිම්හාන් ද සිල්වා

650729569 1486497086179187 3383356654400695030 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න