විදුලි බල මණ්ඩලය ඈවර කළේ වෘත්තිය සමිති  සල්ලි වලට අරගෙන ද...?

විදුලි බල මණ්ඩලය ඈවර කළේ වෘත්තිය සමිති  සල්ලි වලට අරගෙන ද...?

දවස් තිස් හතකට ප්‍රමාණවත් තෙල් තිබේ යැයි  පැවසූ ආණ්ඩුව, පරණ ඉන්ධනවල මිල වැඩි වැඩිකරේ ඇයි දැයි වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් විමසී ය.

ඔහු මෙලෙස විමසුවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවේ දී ය.

මහජන සේවාවන් විකිණීමට එරෙහිව: විදුලි බල, දුම්රිය, තැපැල්, සෞඛ්‍යය ඇතුළු සියලු වෘත්තිය සමිති ඒකාබද්ධ කරනන්නේ යැයි රවි කුමුදේශ් වැඩි දුරටත් පැවසී ය. 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න