සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ දීර්ඝ කාලීන මහා වංචාව පිළිබඳව තොරතුරු ඇතුළත් ලිපි ගොණුවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා සිවිල් ක්‍රියාකාරී කැළුම් අමරසිංහ විසින් සමගි ජන බලවේග පාලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන හට භාර දෙන ලදී.
මතු පළ වන්නේ එම අවස්ථාවේ කාවින්ද ජයවර්ධන මාධ්‍යයට පළ කළ අදහස් අනතර්ගත විඩියෝවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
