ඊයේ (09) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.
ඒ අනුව සියලු ම වර්ගයේ ඉන්ධන මිල ගණන් ඉහළ නංවා ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කාර්යාලය විසින් නිකුත් කරන ලද නිල නිවේදනයේ මේ බව සඳහන් වේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ ලෝක වෙළඳපොළේ මිල වෙනස්වීම් සහ අනෙකුත් පිරිවැය සලකා බලා මෙම මිල සංශෝධනය සිදු කළ බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
