‘සැබෑ මානවවාදියෙකුගේ කතාවක්’ සමග 12වන දා හමු වෙමු...

‘සැබෑ මානවවාදියෙකුගේ කතාවක්’ සමග 12වන දා හමු වෙමු...

සමාජ ක්‍රියාධරයකු සහ මානව හිතවාදියකු වූ නීතිඥ එස්.ජී. පුංචිහේවා ගේ දිවිසැරිය අලළා කෘතහස්ත ලේඛක දෙනගම සිරිවර්ධන විසින් රචනා කරන ලද ‘සැබෑ මානවවාදියෙකුගේ කතාවක්’ ග‍්‍රන්ථය ජනගත කිරීම ඔහුගේ 93වන ජන්ම දිනය යෙදෙන 2026.03.12වන දා ප.ව. 3.00ට කොළඹ 07 නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ මහාචාර්‍ය ප්‍රණීත් අභයසුන්දර විසිනි.

මෙම අවස්ථාවට සහභාගි වන මෙන් කෘතියේ ප්‍රකාශන ආයතනය වන විදර්ශන ප්‍රකාශන වෙතින් ගෞරවනීය ආරාධනා...!

sp

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න