රුපියල් මිලියන 243.8කට අධික නීතිවිරෝධී වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට අත්අඩංගුවට ගන්නා ලදී.
අද (09) පෙරවරුවේ අදාළ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

