නවතම පුවත්
ඉරාන ප්‍රහාරයට එරෙහිව කොළඹ ලිප්ටන් වටරවුමේදී පවත්වන ලද දැවැන්ත උද්ඝෝෂණය
නවතම පුවත්
ඉරානයට එල්ල කරන ලද විදේශීය හමුදා ප්‍රහාරයන් හෙළා දකිමින් සහ ලෝක සාමය වෙනුවෙන් හඬ නගමින් "නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය" සහ "වෙනසක තාරුණ්‍යය" සංවිධාන විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඊයේ (08) පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුමේ දී පැවැත්වුණා.