ඔදියා සාහිත්‍යයේ විශිෂ්ටතම කෙටිකතා 30ක් රැගත් “ගුප්ත ගංගාව සහ තවත් ඔදියා කෙටිකතා” කෘතිය කවිවර ප්‍රකාශනයක් ලෙස 2026 මාර්තු 8වන ඉරිදා පෙ. ව. 11ට ගම්පහ ආසියානු සාහිත්‍ය උලෙළේ දී පාඨක ඔබ අතට පත්කෙරේ.
එහි දී: විචාරක, නිදහස් ලේඛක ජයසිරි අලවත්ත සමග කෘතියේ පරිවර්තකයන් වන හොරගල විමලතිස්ස හිමි, මොහාන් ධර්මරත්න සහ අසිතංජන සෙනෙවිරත්න පාඨක ඔබ හමුවේ අදහස් දැක්වීමට නියමිත ය.
ගම්පහ ආසියානු සාහිත්‍ය උලෙළ පරිශ්‍රයේ දී ඒ අවස්ථාවට අප සමග එක්වන්නැයි ආදරයෙන් ඔබට ඇරයුම් කරමු.
ස්ථානය: ආසියානු සාහිත්‍ය උලෙළ ගම්පහ | වෙට්වෝටර් රිසෝර්ට්

නිදහස් ලේඛක ජයසිරි අලවත්ත

