ජනාධිපති ගේ “හුණ්ඩුව” යට ධම්මික පෙරේරා ගේ “ගුණ්ඩුව” සඟවයි - විමල් වීරවංශ

ජනාධිපති ගේ “හුණ්ඩුව” යට ධම්මික පෙරේරා ගේ “ගුණ්ඩුව” සඟවයි - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා තකහනියේම පාර්ලිමේන්තුවට ගොස් ඉරානය මුහුණපා ඇති ඛේදවාචකය ගැන වචනයක්වත් නොකියා, ලංකාවට ඉදිරියේ

දී බලපාන්නට නියමිත යැයි පැවසෙන බලශක්ති අර්බුදයක් ගැන කියමින් “රට බය කරන අතරේ” ‍ශ්‍රී ලංකාව නැමැති මේ “පුණ්‍ය භූමිය හුණ්ඩුවකට” උපමා කරමින් කතාවක් කළේ, “ආණ්ඩුවේ හුණ්ඩුව” ඇතුළෙහි ධම්මික පෙරේරා නැමැති සටකපට ව්‍යාපාරිකයාගේ “ගුණ්ඩුව” සඟවමින් රට සහ ජනතාව මුළා කරමින් ගෑස් වෙළඳාමේ අයිතිය ධම්මික පෙරේරා ගේ අධ්‍යක්ෂ ධූරයෙන් බලගැන්වුණු “ලාෆ්ස් සමාගමට” ලබා දීමට යැයි විමල් වීරවංශ හෙළිදරව් කළේ ය.

ඔහු මෙම හෙළිදරව්ව කළේ අද (05) පැවති විශේෂ දේශනයක දී ය.

මතු පළ වන්නේ ඔහු සම්පූර්ණ දේශනය යි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න