පළාත් සභා මැතිවරණය පැරණි මනාප ජන්ද ක‍්‍රමය යටතේ එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි.
අමාත්‍යවරයා මෙසේ සඳහන් කර සිටියේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්ය.
පළාත් සභා මැතිවරණය පැරණි මනාප ජන්ද ක‍්‍රමය යටතේ පැවැත්වීම සඳහා වන සංශෝධන පනත සැප්තැම්බරයේදී ඉදිරිපත් කරන බවත් නව මැතිවරණ ක‍්‍රමයට වඩා බොහෝ දෙනාගේ කැමැත්ත පැරණි මනාප ක‍්‍රමයට බැවින් මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා එහිදී පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
