ශ්‍රී ජයවර්ධනපුර කෝ්ට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ නිල අයිතිය තහවුරු කෙරෙන හිමිකම් ඔප්පුව අද (20), ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් කථානායක කරූ ජයසූරියට පිළිගැන්වීමට නියමිතය.
මේ දක්වා එහි අයිතිය ලබාදී තිබුණේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන විසින් ලබාදුන් සන්නස් පත්‍රයකින්ය.
එනම් වසර 40 ක් වන ශ්‍රී ජයවර්ධනපුර කෝ්ට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉතිහාසයේ එය පවත්වාගෙන ගොස් තිබෙන්නේ ඊට අදාළ නිල ඔප්පුවක් නොමැතිවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
