පාස්කු විමර්ශනවලට බාධා කරන්න එපා - සිරිල් ගාමිණී පියතුමා ගෙන් විශේෂ ඉල්ලීමක්

පාස්කු විමර්ශනවලට බාධා කරන්න එපා - සිරිල් ගාමිණී පියතුමා ගෙන් විශේෂ ඉල්ලීමක්

2019 වසරේ එල්ල වූ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කටයුතුවලට බාධා කිරීමට කිසිදු පාර්ශ්වයක් උත්සාහ නොකළ යුතු යැයි සිරිල් ගාමිණී පියතුමන් අවධාරණය කරයි.

උන්වහන්සේ මෙම ඉල්ලීම කළේ අද (26) දින පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වසර කිහිපයක් තිස්සේ ඇදී යන මෙම විමර්ශන හරහා වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම රජයේ සහ අදාළ අංශවල වගකීමක් බවත්, සත්‍යය හෙළි කරගැනීම සඳහා සිදුකරන ක්‍රියාවලියට බලපෑම් කිරීම හෝ එය යටපත් කිරීමට උත්සාහ කිරීම බරපතළ තත්ත්වයක් බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න