දිට්වා සුළි කුණාටුවෙන් සහ ගංවතුරින් හානියට පත් දෙමළ ජනයා ගේ දේපළ වෙනුවෙන් ලක්ෂ 50ක්, ඉඩමක්, යනාදිය ලබා දෙන බවට ආණ්ඩුව පොරොන්දු වුව ද ඒ කිසිවක් මේ වන තෙක් ඉටු වි නැතැයි සුන්දරම් මහේන්ද්‍රන් පවසයි.
එමෙන් ම වඅටුප් වැඩි වීම පිළිබඳව ද ගැටලු පවතින බව ඔහු වැඩි දුරටත් පැවසී ය. එනම් රජය ගෙවන මුදලට අදාළව අර්ථසාධක අරමුදල ගෙවීමට වතු හිමියන් අකමැත්ත පළ කර ඇති බැවිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
