අනූෂා සිවලිංගම් විසින් පරිවර්තිත, ලාංකීය දෙමළ කවි කිවිඳියන් විසින් රචිත ''දුර දසුනක හිරු ගිනිගෙන'' නමැති කාව්‍ය සංග්‍රහය පෙබරවාරි 26 සවස 04.00ට බෙරැල්ලේ පිහිටි නීතිහ හා සමාජ භාරය ආයතනයේ (LST) දී ජනගත කෙරේ.
ආචාර්ය ප්‍රභා මනුරත්න, සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක සහ සමාජ ක්‍රියාකාරිණී කුමාරි කුමාරගමගේ යන අය අදහස් දැක්වීමට නියමිත ය.
ඔබ සැමට සුහද ආරාධනා...!

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
