බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ද, බදුල්ල සහ නුවරඒළිය දිස්ත්‍රික්කවල ද, ඇතැම් ප්‍රදේශවල සමස ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බවත්, එම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මතු පළ වන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේනුත්ව විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

