ආණ්ඩුවට හිතවාදී සමාජ මාධ්‍යය බොරු ප්‍රචාර දියත් කරයි - (GMOA)

ආණ්ඩුවට හිතවාදී සමාජ මාධ්‍යය බොරු ප්‍රචාර දියත් කරයි - (GMOA)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ සෞඛ්‍ය සේවයේ අනෙකුත් වෘත්තීය සමිති අතර සාකච්ඡාවේ දී වැඩවර්ජනයක් පිළිබඳ කිසිදු සාකච්ඡාවක් සිදු නොකළ අතර එහි අන්තර්ගතය වූයේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ රෝහල් පද්ධතිය මුහුණ දී ඇති ගැටලු සඳහා පොදු එකමුතුවක් සහ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සාවද්‍ය, පදනම් විරහිත සහ බොරු ප්‍රවෘත්ති නිර්මාණය කිරීම වගකීම් සහගත මාධ්‍යකරණයේ ලක්ෂණයක් නොවන බවත්, ආණ්ඩුවට හිතවාදී සමාජ මාධ්‍යය මගින් වෛද්‍යවරුන් කෙරෙහි බොරු, අවලාද සහ සමාජ වෛරය පැතිරවීමේ ප්‍රයත්නය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බව ද එම සංගමය පවසයි.

GMOA

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න