තමන්ට දැනෙන ආකාරයට නම් රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස ව සීරියස් ලෙස නොගන්නා බව දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
සජිත් ප්‍රේමදාස හැර වෙනත් ඔ්නෑම කෙනෙකුට අවස්ථාව සලසා දීමට රනිල් වික්‍රමසිංහ සූදානම් බවත්, එජාපය, සජබ හෝ වෙනත් පොදු විපක්ෂයක් එකතු වන්නේ නම් එකතු විය යුත්තේ දීර්ඝ වැඩසටහනකට සූදානමින් බවත්, මැතිවරණය ඉලක්ක කර පමණක් එකතු වීමෙන් පැවැත්මක් නැතැයි ද එම සාකච්ඡාවේ දී විපුල අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

