වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජාතික කාන්තා කොමිෂන් සභාව සක්‍රීය කරන බවට පොරොන්දු වුව ද මේ වන විට ඊට අදාළව ප්‍රතිපාදන කිසිවක් වෙන් කර නැතැයි මහනුවර දිස්ත්‍රික් සමගි ජනබලවේග මන්ත්‍රිණි චමින්ද්‍රාණි කිරිඇල්ල පැවසුවා ය.
මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළේ ඊයේ (11) මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
