එළඹෙන මැතිවරණයක දී දකුණෙහි තීරණාත්මක ඡන්ද ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණට නොලැබෙන බවත්, ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්නේ නම් එය වැඩි කරගත යුත්තේ සුළු ජාතික ඡන්දවලින් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ජනාධිපතිවරයා ප්‍රමුඛ මාළිමා ආණ්ඩුවට ඇත්ත ජාතික සමගියක් අවශ්‍ය නම් කළ යුත්තේ මිනිස්සු රැවටීම නොව සැබෑ ජාතික සංහිඳියාවක් වෙනුවෙන් කටයුතු කළ යුතු යැයි විපුල අවධාරණය කළේ ය
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
