දින 26කට ආසන්න කාලයක් බලංගොඩ කස්සප නමැති හිමිනම සිරගත කර සිටින බවත්, උන්වහන්සේ වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ඇප පනත ක්‍රියාත්මක නොවන්නේ දැයි තෙල්දෙණිය සමගි ජනබලවේගය සංවිධායක මහේෂ් සේනානායක විමසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජනබලවේගය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.
සජිත් ප්‍රේමදාස තරම් දුර දිග බලා වැඩ කළ නායකයෙක් නොසාටියේ යැයි තව වසර පහ හයකින් ලංකාවේ ජනතාව පවසනු ඇතැයි ද මහේෂ් සේනානායක මෙම සාකච්ඡාවේ දී අවධාරණය කළේ ය.

