වට්ටමඩු ප්‍රදේශය ආශ්‍රිතව දිවි ගෙවූ ගැබ්බර ඇතින්නක වෙඩි තබා ඝාතනය කර ඇත.
වට්ටමඩු ප්‍රදේශයේ පවතින බෞද්ධ පුරාවස්තු බේරා ගැනීම වෙනුවෙන් දෙමළ ජනතාව සහ බෞද්ධ ජනතාව අතර ශක්තිමත් සහයෝගීතාවක් නැගෙනහිර පළාතේ ඇති කිරීමට දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය උත්සාහයක නිරත වෙමිනි සිටියි.

