නීති විරෝධී ලෙස පදිංචි වී සිටින බදුකරුවන්ට පවා ජලය සහ විදුලිය යනාදි පොදු පහසුකම් ලබාදීමට උත්සාහ කරන මෙම පනත මගින් නිවාස හිමියන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය දැඩි අනතුරකට ලක්වන බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
ඔහු මේ අවධාරණය කළේ අද (05) පාර්ලිමේන්තුවේ දී ය.
මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් 10.4%ක් නියෝජනය කරන ඉදිකිරීම් ක්ෂේත්‍රය මෙවැනි නීති මගින් අඩපණ විය හැකි බවත්, "නෛතික පදිංචිකරු" යනු කවුදැයි නිසි ලෙස අර්ථ දක්වන තෙක් මෙයට විරෝධය පළ කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
