මාලිගාවත්ත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට එරෙහි විමර්ශනය බලපෑම්වලින් තොරව සිදු කිරීම සඳහා එම රෝහලෙන් ඉවත් කරන්නැයි තම සංගමය ඉල්ලා සිටිය ද ඒ පිළිබඳ සාධනීය පිළිතුරක් හෝ වැඩ පිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොවූ බැවින් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත 'කඩිනම් අවධානය පිණිස' ලිපියක් යොමු කර ඇති බව එම සංගමය සඳහන් කරයි.
මතු පළ වන්නේ රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත යොමු කරන ලද සම්පූර්ණ ලිපිය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
