රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග තව දුරටත්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග තව දුරටත්...

මෙරට රෝහල් පද්ධතිය සහ වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටලු සඳහා කාල රාමුවක් සහිතව විසඳුම් ලබා දී නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමය වෙත සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දුන් එකඟතා ක්‍රියාත්මක නොකිරීමේ පසුබිමක වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිදු වූයේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

එම සංගමය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

යම් හෙයකින් 23,000 කට අධික වෛද්‍ය ප්‍රජාව ගේ සහ සෞඛ්‍ය පද්ධතියේ දැවෙන ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ රජය ආරම්භක පියවරක් හෝ නොගනිමින් අත්තනෝමතික, උද්ධච්ච සහ වගකීම් විරහිත ස්වරුපයෙන් කටයුතු කරන්නේ නම් එමගින් සිදු වන මහජන පීඩාව සඳහා සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය විසින් භාර ගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

Screenshot 2026 01 09 155657

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න