ලෝක රන්ම මිල පහළ වැටීමත් සමග මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 20,000කින් පහළ වැටී ඇති බව රන් වෙළෙඳ පොළ දත්ත පෙන්නුම් කරයි.
ඒ අනුව අද (30) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ "කැරට් 22" රන් පවුමක මිල රුපියල් 368,000 ක් දක්වා පහළ වැටී තිබේ.
ඊයේ (29) එය දැක්වුණේ රුපියල් 386,400ක් ලෙස ය.
මේ අතර ඊයේ රුපියල් 420,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 400,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
