හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් අද (27) පෙරවරු 8.45ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ ඇත.
ඒ, එම කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුට කර තිබූ දැනුම්දීමකට අනුව ය.
පසුගිය පාලන සමයක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකරන දීර්ඝ විමර්ශනයක කොටසක් ලෙස මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
