මිලින්ද මායාදුන්න විසින් සංස්කරණය කරන ලද ''මැක්ස් වේබර් - සමාජ විද්‍යාත්මක විමර්ශනයක්'' කෘතිය ජනගත කිරීම ජනවාරි 29වන දා සවස 02.30ට බොරැල්ල ඇක්වයිනස් උසස් අධ්‍යාපන ආයතනයේ දී පැවැත්වේ.
සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ, සම්මානිත මහාචාර්ය දයා අමරසේකර, මහාචාර්ය සරත් ආනන්ද සහ දීප්ති කුමාර ගුණරත්න දේශන පැවැත්වීමට නියමිත ය.
ඔබ සැමට ආරාධනා...!
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
