මන්ත්‍රී විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කරු ජයසූරිය ජනපතිට ලියයි

මන්ත්‍රී විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කරු ජයසූරිය ජනපතිට ලියයි

දිට්වා ව්‍යසනයෙන් පසු දේශය ගොඩනැගීමට සහ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා විශාල කැපවීමකින් ක්‍රියාකරන අවස්ථාවක වෙනත්  කරුණක් කෙරෙහි අවධානය යොමුකිරීමට සිදුවීම පිළිබඳව කණගාටු වන බවත්, එහෙත් හිටපු මැති ඇමතිවරුන් සහ ඔවුන් අතරින් ඇතැමෙකුගේ වැන්දඹුවන් ආදී පන්සියයකට ආසන්න කණ්ඩායමක් වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන් මානුෂීය හැඟීමෙන් ඉල්ලීමක් කිරීමට ඇති බවත් හිටපු කතානායක කරූ ජයසූරිය සදහන් කරයි.

ඔහු මෙලෙස සඳහන් කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් අහිමි කිරීම හේතුවෙන්: ධනවතුන්ට, ව්‍යාපාරිකයින්ට සහ අයුතු  ලෙස මුදල් උපයන පුද්ගලයින්ට සහ ධනවත් දේශපාලන පක්ෂවලට පමණක් දේශපාලනය  සීමා වනු ඇති බවත්, අවංක සමාජ සේවකයකයින්ට ද  මේ හේතුවෙන් දේශපාලන කේෂ්ත්‍රයට ඉදිරිපත් විය නොහැකි වනු ඇති බවත් එම ලිපියේ වැඩි දුරටත් සදහන් වේ.

මතු පළ වන්නේ හිටපු කතානායක විසින් ජනාධිපති අනුර කුමාර දිසිනායක වෙත ඉදිරිපත් කරන ලද සම්පූර්ණ ලිපිය යි.

karu1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න