ආණ්ඩුව තමන් ගෙ අසමත්කම වසා ගන්නත් රාජ්‍ය නිලධාරින් භාවිත කරනවා - කුසල් පෙරේරා

ආණ්ඩුව තමන් ගෙ අසමත්කම වසා ගන්නත් රාජ්‍ය නිලධාරින් භාවිත කරනවා - කුසල් පෙරේරා

නිලධාරි තන්ත්‍රය සමග කටයුතු කළ නොහැකි යැයි ආණ්ඩුව පවසන දෑ සත්‍ය වුව ද මාලිමා ආණ්ඩුව, ඔවුන් ගේ අසමත්කම් වසා ගැනීම සඳහා හේතුවක් ලෙස නිරන්තරයෙන් මෙම ප්‍රකාශය කරන්නේ යැයි මාධ්‍යවේදි, දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා පැවසී ය.

මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

රාජයයේ සියලු ආයතන දූෂිත යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ කුසල් පෙරේරා Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න