ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහා නතර කළ යුතු වීම සහ විධිමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය රට පුරා ප්‍රධාන නගරවල අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් දියත් කරයි.
ඒම වැඩසටහනෙහි එක් පියවරක් ලෙස ඊයේ (21) සවස කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ගේ සහභාගිත්වයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත් විණි.
මතු පළ වන්නේ එම අවස්ථාවේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප පෙළකි


බෙදනු ලැබු අත් පත්‍රිකා

