ලිංගිකත්වය සහ සමාජීය පදනම පිළිබඳව කතා නොකරන සමාජයක පැහැදිලි කිරීම් නැති බවත්, පැහැදිලි කිරීම් නැති සමාජයක දැනුම නැතුවා සේ ම තේරුම් ගැනීම් ද නැතැයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා සුභාෂිණි විෆ්ලර් පවසන්නී ය.
ඇය මෙම අදහස් පළ කර සිටියේ Subhashini Wipfler you tube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
දරුවෝ කාන්තාවෝ අපයෝජනය වන්නේ සමාජය තුළ ඒ ක්‍රමවේදයේ පැහැදිලි කිරීම නැති වූ විට බැවින් සමාජයේ පදනම නිවැරදිව කතා කිරිමට සමාජය පෙළඹවිය යුතු බවත්, එසේ නොමැතිව ලිංගික අධ්‍යාපනය දරුවන්ට පටවා වැඩිහිටියෝ ඒ පිළිබඳ නිහඩව සිටීමෙන් සමාජයක ආකල්ප සහ දිශාව වෙනස් කළ නොහැකි බව ද ඇය අවධාරණය කළා ය.
මතු පළ වන්නේ Subhashini Wipfler you tube නාලිකාව තුළ කළ අදහස් දැක්වීම අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

