ආණ්ඩුව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විපක්ෂයට ඇහුම්කන් නොදෙන්නේ යැයි නිදහස් පක්ෂයේ ජේෂ්ඨඨ උප සභාපති මහින්ද අමරවීර පැවසී ය.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ අද (16) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති කාන්තා පෙරමුණේ විධායක සභා රැස්වීම අමතමිනි.
ගොවීන් ගේ සහනාධාර තාම නොලැබී ඇති බවත්, ආපදාවට ලක් වූවන්ට අවශ්‍ය පහසුකම් තවමත් ක්‍රියාත්මක නැතැයි ද හෙතෙම පැවසී ය.

