ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවි, සත්ව පාලන සහ ධීවර ප්‍රජාව ගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපා සඳහා අවශ්‍ය පූර්ව ප්‍රකෘතිමත් කිරීමේ සහාය ලබාදීමට, ඇමරිකානු ඩොලර් මිලියන 16.5ක ජාත්‍යන්තර ආධාරයක් ලබාදෙන ලෙස ඉල්ලා රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූලස්ථානය විසින් ආයාචනයක් නිකුත් කර ඇත.
FAO සංවිධානය මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තර ඇතුළත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
මතු පළ වන්නේ එම සම්පූර්ණ නිවේදනය යි.

