අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ ඡායාරූප ශිල්පී රවින්ද්‍ර පුෂ්පකුමාර ගේ මෑණියන් වූ යූ. ඉන්ද්‍රානි මහත්මිය අභාවප්‍රාප්ත වූවා ය.
ඇය මිය යන විට 77වන වියෙහි පසු වූවා ය.
අවසන් කටයුතු 2026 -01- 14 දින පස්වරුවේ වල්පොළ පොදු සුසානභූමියේදී සිදුකෙරේ.
නොම්බර 234, හික්ගහවත්ත , වල්පොළ, පැපිලියවල

