අද දිනට යෙදී ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ 59වන ජන්ම දිනය නිමිති කර ගෙන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී මහා සංඝරත්නය විෂයෙහි ලා දානමය පුන්‍යකර්මයක් පැවැත්විණි.
කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නායක ස්වාමින් වහන්සේ ගේ මූලිකත්වයෙන් ස්වාමීන් වහන්සේ 17 නමක් සඳහා මෙම දානමය පුන්‍යකර්මය පැවැත්විණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
