ලංකාව ලිංගිකත්වය පදනම් කරගත් සංචාරක කේන්ද්‍රස්ථානයක් නොවිය යුතුයි - නාමල් රාජපක්ෂ (වීඩියෝ)

ලංකාව ලිංගිකත්වය පදනම් කරගත් සංචාරක කේන්ද්‍රස්ථානයක් නොවිය යුතුයි - නාමල් රාජපක්ෂ (වීඩියෝ)

ලිංගිකත්වය පදනම් කරගත් සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස අපි ලෝකයේ අලෙවිකරණයට ලක් විය යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී දිදුල හෙට්ටිගේ නමැති විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා විමසූ පැනයකට පිළිතුරු සපයමිනි.

ලංකාව: බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් යනාදි සියලු ආගම් සහ ජාති නියෝජනය කරන සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගුණ රටක් බවත් එම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ පැවසී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න