මහගම සේකර කලාකරුවා අප අතරින් වෙන්ව ගොස් එළඹෙන 14වන දිනට වසර 50කි. ඒ වෙනුවෙන් පැවැත්වෙන 'මහගම සේකර අඩ සියවසක මතක ආවර්ජනා' අනුස්මරණ දේශනය එළඹෙන 14වන දින පස්වරු 03.30ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.
දේශනය පවත්වනු ලබන්නේ ප්‍රවීණ කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ විසිනි.
මෙම මහඟු අවස්ථාවට සහභාගි වන මෙන් ගම්පහ දිස්ත්‍රික් කලා සංස්කෘතික අනු කමිටුව ඔබ සැමට ආරාධනා කරයි.
ප.ව. 02.45ට පෙර අසුන්ගන්නා ලෙස සංවිධායක කමිටුව ඉල්ලා සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
