ලසන්ත ඝාතනයට හේතුව මිග් ගනුදෙනුව යි - තිළිණ අලහකෝන් (වීඩියෝ)

ලසන්ත ඝාතනයට හේතුව මිග් ගනුදෙනුව යි - තිළිණ අලහකෝන් (වීඩියෝ)

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඊයේ දිනය වන විට දාහත් වසරකි. ඔහු ඝාතනය කරන්නට ආසන්න ම හේතුව වන්නේ එවකට රාජ්‍ය ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කරන ලද මිග් යානා ගනුදෙනුව පිළිබඳ කරුණු හෙළිදරව් කිරීම යැයි අදහසක් පවතී.

මතු පල වන්නේ මෙම කරුණු සම්බන්ධයෙන් "ජනමාධ්‍ය සමාජය" ඒකාබද්ධ මාධ්‍ය සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු තිළිණ අලහකෝන් පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න