තම මතකයට අනුව දකුණු සුඩානයෙන් පසු කිසිම අලුත් රටක් නම් නොවූව ද නුදුරේ දී ම එක් රටක් නොව රටවල් දෙකක් ම ලෝක සිතියමට එක් වීමට නියමිත යැයි උදය ගම්මන්පිල පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Udaya Gammanpila youtube නාලිකාව ඉදිරිපත් කරන සතියේ විත්ති with udaya වැඩසටහන සමග එක් වෙමිනි.
මේ වන විට චීනය ඇමරිකාව අභිභවා ගොස් ප්‍රධාන ම රට බවට පත් වෙමින් තිබෙන බව ද ඔහු අවධාරණය කළේ ය
මතු පළවන්නේ උදය ගම්මන්පිල අදහස් දැක්වූ සම්පූර්ණ වැඩසටහන අන්තර්ගත විඩියෝව යි.

