කොළඹ විශ්වවිදාලයයේ සිංහල අධ්‍යයනාංශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර සූරීන් වෙත සම්මානිත මහාචාර්ය ධුරය පිරිනැමීම වෙනුවෙන් පැවැත්වෙන ''මහැදුරු අනඳ අබිමන්'' උවසර උලෙළ 2026 ජනවාරි මස 08 වන දා සවස 3.00ට කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ දී පැවැත්වීමට නියමිත ය.
එම අවස්ථාවේ දී මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසිනි.
ඡායාරූප අයිතිය - හේමන්ත අරුණසිරි

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
