නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හේතුවෙන්: දෙමාපියන්, ගුරුවරු, විදුහල්පතිවරු මෙන් ම අධ්‍යාපනයට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වකරුවන් සියලු දෙනා ම සිටින්නේ දැඩි කලකිරීමකින් යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ නම් ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කළ යුතුව තිබුණ ද එබඳු කිසිම සාකච්ඡාවක් නොකර ආණ්ඩුව හිතුමතයට කටයුතු කරන්නේ යැයි ද ඔහු පැවසී ය.
මතු පළ වන්නේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
