දැනට සති දෙකක තුනක පමණ සිට සමූපකාර ඡන්දයෙන් පරාජය වූ පිරිස යළි සමූපකාරවලට පැමිණ, යලි රාජ්‍ය බලය භාවිත කරමින්, පළාතෙහි ආණ්ඩුකාරවරයා ලවා පත්වීම් ලිපි දීර්ඝ කරගෙන සමුපකාර සමිති අනීතිකව මෙහෙයවමින් සිටින්නේ යැයි ... වීරසුමන වීරසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (05) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
හිටපු ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මිය යන්නට ඇත්තේ ද ජනතා විමුක්ති පෙරමුණ සහ මාලිමාව විසින් එල්ල කරන ලද පීඩනයෙන් දැයි සැකයක් පවතින බව ද ඔහු වැඩි දුරටත් පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
