වර්තමාන ආණ්ඩුව කරන්නේ විදුලිබල මණ්ඩලය කොටස් කර විකුණනවා යැයි පවසමින් ගිනි තියා ගැනීමට සුදානම් වූ පිරිසක් වුව ද ඔවුන් දැන් කරමින් සිටින්නේ ද එය ම යැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (05) මල්වතු අස්ගිරිය මහා නාහිමිවරු බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ය.
නිසි වැඩපිළිවෙලක් නොමැති ආණ්ඩුව ජනතාවට බොරෙු පොරොන්දු ලබා දී මේ වන විට විදුලි බිල වැඩි කිරීමට සූදානම් වන්නේ යැයි ද ඔහු පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
