පාසල් ඉතිහාස පොතෙන් රාජ නාමාවලිය ඉවත් කර තල්මසුන් පිලිබඳව සහ ඇමීබාවන් පිළිබඳ පාඩම් ඇතුළත් කර ඇතැයි අධ්‍යාපන වෘත්තිකයින් ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමි පැවසී ය.
සුමංගල හිමි මෙම අදහස් පළ කළේ අද පැවති මාධය හමුවේ දී ය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලාංකීය ජීවින් විනාශ කිරිමට බවත්, එම නිසා වැරැද්ද බාරගෙන මගහැර නොගොස් අධ්‍යාපන අමාත්‍යවරිය වහාම ඉවත් වී යා යුතු යැයි උලපනේ හිමි අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ අධ්‍යාපන වෘත්තිකයින් ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමි දැක්වු අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
