නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් සිය බිරිඳට බෙහෙත් ගැනීම සඳහා පොළොන්නරුව රෝහලේ පෝලිමක සිටින ඡායාරූප පෙළක් ප්‍රශංසාත්මක වැකි සමග සමාජ මාධ්‍යවල හුවමරු වෙයි.
“වයිෆ්ට බෙහෙත් ගන්න ආපු නිවාස නියෝජ්‍ය ඇමති… ආඩම්බරයි සහෝදරයා..
මේක මේ මනුෂ්‍යයා දන්නෙත් නෑ පොටෝ ගත්තා… මං යාලුවෙකුගේ අත කැඩිලා බෙහෙත් ගන්න මැදිරිගිරිය ඉඳන් පොළොන්නරුව ආවා. මෙයා නෝනා එක්ක පෝලිමේ ඉන්නවා, මටත් පුදුමයි ඒක. නිවාස නියෝජ්‍ය ඇමති පෝලිමේ…
මං මෙයාව අඳුනන්නේ නෑ ඒත් දිස්ත්‍රික්කයේ සංවිධායක කියල නම් දන්නවා… මේක දැකලා දුන්න ජන්දයේ ආඩම්බර හිතිලමයි මං මේක ෆ්බී දැම්මේ… මනුෂ්‍යයා එයාගේ වැඩේ කරගෙන ගියා…
ඉස්සර නම් කොහොමද ප්‍රාදේශීය සභාවේ එකෙක්වත් මෙහෙම නෑ… අනික කවුරුත් මනුෂ්‍ය ගණන් ගත්තෙත් නෑ….''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
