රටේ විධායකය මැදිහත් වී කළ කිසිම අපරාධයකට, එම විධායකයේ බලය පවත්වා ගන්නා තෙක් කිසිදු යුක්තියක් ඉෂ්ට නොවන්නේ යැයි යැයි නීතිඥ උපුල් කුමරප්පෙරුම පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය සැප්තැප්බර් 25වන දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමිව පැවති, කසුන් පුස්සවැල්ල විසින් රචිත 'අපරාධ රාජ්‍යයක් - අසංක්ෂිප්ත පරිච්ඡේදයක්' කෘතිය ජනගත කළ අවස්ථාවේ දී ය.
මේ සියලු ම වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරගැනිමට ප්‍රමාද වූයේ ද, ප්‍රමාද වන්නේ ද, අදාළ වග උත්තරකරුවන් නීතිය ඉදිරියට රැගෙන එන්නට නොහැකි වූයේ ද විධායක බලය නිසා යැයි ඔහු වැඩි දුරටත් පැවසී ය.
මතු පළ වන්නේ උපුල් කුමරප්පෙරුම එම අවස්ථාවේ දී දැක්වූ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
