විහාර සතු දේපළ පවරා ගැනීමට පෙර විහාර දේවාල ගම් පනත සංශෝධනය කළ යුතුයි - සුභාෂිණි විෆ්ලර් (විඩියෝ)

විහාර සතු දේපළ පවරා ගැනීමට පෙර විහාර දේවාල ගම් පනත සංශෝධනය කළ යුතුයි - සුභාෂිණි විෆ්ලර් (විඩියෝ)

වර්තමාන ආණ්ඩුව ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා විහාර සන්තකව පවතින ඉඩම් පවරා ගැනීමට පෙර විහාර ගම් දේවාල පනත අධ්‍යනය කර එය සංශෝධනය කළ යුතු යැයි ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා සුභාෂිණි විෆ්ලර් පවසන්නී ය.

ඇය මෙම අදහස් පළ කළේ Subhashini Wipfler you tub නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.

මාලිමා ආණ්ඩුව වසරක් තුළ රාජ්‍ය මෙහෙයවුයේ කාගේ වුවමනාවට ද යන්න ගැටලු සහගත බවත්, එම ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී නොවේ ද යන්න සිතිය යුතු බවත්, එමෙන් ම මේ වන විට ලංකාවේ ආණ්ඩුව යන ගමන නිවැරදි නොවන් නේ යැයි ද ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවා ය.

මතු පළ වන්නේ සුභාෂිණි විෆ්ලර් 'Subhashini Wipfler' you tub නාලිකාව තුළ කළ අදහස් දැක්වීම අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න